Ray Optics Simulation

Create & simulate 2D geometric optical scenes interactively.
Totally free and web-based. Source code is available on GitHub.

Simulator Launch කරන්න


Tools

තනි ආලෝක කිරණයක්

තනි ආලෝක කිරණයක්

ලක්ෂ්‍යය දෙකකින් අර්ථ දක්වා ඇති තනි ආලෝක කිරණකි.
ආලෝක කදම්භය

ආලෝක කදම්භය

රේඛීය සමාන්තර හෝ අපසාරී කිරණ කදම්භයක් මතු වන අතර 'කිරණ ඝනත්වය' slider මගින් ඝනත්වය පාලනය කරයි.
ආලෝක ප්‍රභවය

ආලෝක ප්‍රභවය

එක් ලක්ෂ්‍යයකින් කිරණ මතු වේ.'කිරණ ඝනත්වය' slider මඟින් සංඛ්‍යාව පාලනය වේ.
දර්පණ

දර්පණ

දර්පණයක් මත ආලෝකයේ පරාවර්තනය අනුකරණය (simulate) කරන්න.
දර්පණ (Custom සමීකරණ)

දර්පණ (Custom සමීකරණ)

අභිරුචි සමීකරණයකින් y = f(x) හැඩය නිර්වචනය කරන ලද කැඩපතක්, එහිදී (x,y) පාලන ලක්ෂ්‍ය දෙක (-1,0) සහ (1,0) වන පරිණාමනය වූ ඛණ්ඩාංකවල ඇත.
පරිපූර්ණ වක්‍ර

පරිපූර්ණ වක්‍ර

(1/p + 1/q = 1/f) දර්පණ සමීකරණයට ඒකග වන දර්ශීය 'වක්‍ර' දර්පණය. නාභීය දුර සෘජුවම සැකසිය හැක.
කදම්භ විබෙදුම

කදම්භ විබෙදුම

එන ආලෝකයේ ප්‍රතිශතයක් සම්ප්‍රේෂණය කරන කැඩපතක්.
වීදුරු

වීදුරු

පෘෂ්ඨයක් මත ආලෝකයේ වර්තනය සහ පරාවර්තනය අනුකරණය කරන්න.
වීදුරු (Custom සමීකරණ)

වීදුරු (Custom සමීකරණ)

අභිරුචි අසමානතාවයකින් අර්ථ දක්වා ඇති හැඩය සහිත වීදුරු f(x) < y < g(x), (x,y) යනු පාලන ලක්ෂ්‍ය දෙක (-1,0) සහ (1,0) වන පරිණාමනය කරන ලද ඛණ්ඩාංකවල ඇත.
අනුක්‍රමිකව වර්තනාංකය වෙනස් වන වීදුරු

අනුක්‍රමිකව වර්තනාංකය වෙනස් වන වීදුරු

Material with a custom refractive index function n(x,y).
පරිපූර්ණ කාච

පරිපූර්ණ කාච

සිහින් කාච සමීකරණයට (1/p + 1/q = 1/f) අවනත වන දර්ශීය කාචයකි. නාභීය දුර සෘජුවම සැකසිය හැක.
බාධක

බාධක

රේඛීය ආලෝක අවහිරකයක්.
විවර්තන තලය

විවර්තන තලය

තරංග ආයාමය මත විවිධ කෝණවලින් ආලෝකය වර්තන කරන විවර්තන තලයක්.
රූල

රූල

පරිමාණය ඇති රූලක්.
කෝණමානය

කෝණමානය

පරිමාණය අංශක වලින් ඇති කෝණමානයක්.
අනාවරකය

අනාවරකය

ශක්ති ප්‍රවාහයේ වේගය (P), ලම්බක ගම්‍යතා ප්‍රවාහයේ වේගය (F⊥) සහ රේඛා ඛණ්ඩයක් හරහා සමාන්තර ගම්‍යතා ප්‍රවාහයේ වේගය (F∥) මැනීම සඳහා මෙවලමකි.

View

කිරණ

කිරණ පෙන්වන්න. 'කිරණ ඝනත්වය' වැඩි වූ විට ඒවා අඛණ්ඩව පවතින බව පෙනේ.
කිරණ
කිරණ

දිගුකල කිරණ

කිරණ සහ එහි දිගු දෙකම පෙන්වන්න. තැඹිලි මගින් පසුගාමී දිගුවන් සහ අළු යනු මගින් ඉදිරි දිගුවන් පෙන්නුම් කරයි.
දිගුකල කිරණ

ප්‍රතිබිම්භ සියල්ල

සියලුම ප්‍රතිබිම්භ පිහිටීම පෙන්වන්න. කහ පැහැති ලක්ෂ්‍ය තාත්වික ප්‍රතිබිම්භ ද, තැඹිලි පැහැයෙන් අතාත්වික ප්‍රතිබිම්භ ද, අළු (මෙම පින්තූරයේ කිසිවක් නැත) අථත්‍ය වස්තු ද දක්වයි. 'කිරණ ඝනත්වය' ප්‍රමාණවත් නොවේ නම් සමහර පින්තූර අනාවරණය කර ගත නොහැකි බව සලකන්න.
ප්‍රතිබිම්භ සියල්ල

නිරීක්ෂකයාට පෙනෙන පරිදි

යම් ස්ථානයක සිට දකින කිරණ සහ රූප අනුකරණය කරන්න. නිල් කවය නිරීක්ෂකයා වේ. එය හරහා යන ඕනෑම කිරණ 'නිරීක්ෂණය' ලෙස සැලකේ. කිරණ ඇත්ත වශයෙන්ම ආරම්භ වන්නේ කොතැනින්ද යන්න නිරීක්ෂකයා නොදනී, නමුත් ඒවා යම් ස්ථානයක ඡේදනය වුවහොත් ඒවා ආරම්භ වන්නේ යැයි සිතිය හැකිය. කිරණ නිල් පැහැයෙන් ද, ලක්ෂ්‍ය කහ (තාත්වික ප්‍රතිබිම්භ) හෝ තැඹිලි (අතාත්වික ප්‍රතිබිම්භ) ලෙස ද දැක්වේ.
නිරීක්ෂකයාට පෙනෙන පරිදි

වර්ණ අනුකරණය

Simulate colors (wavelengths) of light sources, mixture of colors, color filtering of blockers and mirrors, and chromatic dispersion of glasses.
වර්ණ අනුකරණය