Ray Optics Simulation

ද්විමාන ප්‍රකාශ(ආලෝක) දර්ශන නිර්මාණය කිරීම simulate කිරීම සඳහා free, open-source වෙබ් යෙදුමකි.
Source code is available on GitHub.

Simulator Launch කරන්න.


මෙවලම්

ray

තනි කිරණයක්

ලක්ෂ්‍යය දෙකකින් අර්ථ දක්වා ඇති තනි ආලෝක කිරණකි.
Beam

Beam

රේඛා ඛණ්ඩයකින් මතුවන සමාන්තර ආලෝක කිරණ කදම්භයක්, "කිරණ ඝනත්වය" slider මගින් කිරණවල ඝනත්වය පාලනය කරයි.
Point Source

ලක්ෂ්‍යය ආලෝක මූලාශ්‍රය

එක් ලක්ෂ්‍යයකින් කිරණ මතු වේ.'කිරණ ඝනත්වය' slider මඟින් සංඛ්‍යාව පාලනය වේ.
Mirror

දර්පණ

දර්පණයක් මත ආලෝකයේ පරාවර්තනය අනුකරණය (simulate) කරයි.
Mirror (Curved)

වක්‍ර දර්පණ

වෘත්තාකාර හෝ පරාවලයික හැඩැති දර්පණ. y = f(x) සමීකරණ මගින් වෙනත් හැඩ ලබා ගත හැක.
Ideal curved mirror

වක්‍ර දර්පණය

සිහින් කාච සමීකරණයට (1/p + 1/q = 1/f) අවනත වන දර්ශීය කාචයකි. නාභීය දුර සෘජුවම සැකසිය හැක.
Beam Splitter

කදම්භ විබෙදුම

එන ආලෝකයේ ප්‍රතිශතයක් සම්ප්‍රේෂණය කරන කැඩපතක්.
Glass

වීදුරු

පෘෂ්ඨයක් මත ආලෝකයේ වර්තනය සහ පරාවර්තනය අනුකරණය කරන්න.
Glass (Other shapes)

Custom සමීකරණ

අභිරුචි අසමානතාවයකින් අර්ථ දක්වා ඇති හැඩය සහිත වීදුරු f(x) < y < g(x), (x,y) යනු පාලන ලක්ෂ්‍ය දෙක (-1,0) සහ (1,0) වන පරිණාමනය කරන ලද ඛණ්ඩාංකවල ඇත.
Glass (Ideal lens)

පරිපූර්ණ කාච

සිහින් කාච සමීකරණයට (1/p + 1/q = 1/f) අවනත වන දර්ශීය කාචයකි. නාභීය දුර සෘජුවම සැකසිය හැක.
Blocker

රේඛීය බාධක

රේඛීය ආලෝක අවහිරකයක්.
Ruler

රූල

පරිමාණය ඇති රූලක්.
Protractor

කෝණමානය

පරිමාණය අංශක වලින් ඇති කෝණමානයක්.
Detector

අනාවරකය

ශක්ති ප්‍රවාහයේ වේගය (P), ලම්බක ගම්‍යතා ප්‍රවාහයේ වේගය (F⊥) සහ රේඛා ඛණ්ඩයක් හරහා සමාන්තර ගම්‍යතා ප්‍රවාහයේ වේගය (F∥) මැනීම සඳහා මෙවලමකි.

Views

කිරණ

කිරණ පෙන්වන්න. 'කිරණ ඝනත්වය' වැඩි වූ විට ඒවා අඛණ්ඩව පවතින බව පෙනේ.
High density
Low density

දිගුකල කිරණ

කිරණ සහ එහි දිගු දෙකම පෙන්වන්න. තැඹිලි මගින් පසුගාමී දිගුවන් සහ අළු යනු මගින් ඉදිරි දිගුවන් පෙන්නුම් කරයි
'වර්ණ අනුකරණය' සක්‍රීය කර ඇති විට, ඒවා ප්‍රභව වර්ණවලින් පෙන්වයි.
Extended rays

ප්‍රතිබිම්භ සියල්ල

සියලුම ප්‍රතිබිම්භ පිහිටීම පෙන්වන්න. කහ පැහැති ලක්ෂ්‍ය තාත්වික ප්‍රතිබිම්භ ද, තැඹිලි පැහැයෙන් අතාත්වික ප්‍රතිබිම්භ ද, අළු (මෙම පින්තූරයේ කිසිවක් නැත) අථත්‍ය වස්තු ද දක්වයි. 'කිරණ ඝනත්වය' ප්‍රමාණවත් නොවේ නම් සමහර පින්තූර අනාවරණය කර ගත නොහැකි බව සලකන්න.
'වර්ණ අනුකරණය' ක්‍රියාත්මක වන විට, ඒවා ප්‍රභව වර්ණවලින් පෙන්වන අතර ඒ වෙනුවට තිත් ප්‍රමාණයෙන් වෙන්කර හඳුනා ගනී.
All images

නිරීක්ෂකයාට පෙනෙන පරිදි

යම් ස්ථානයක සිට දකින කිරණ සහ රූප අනුකරණය කරන්න. නිල් කවය නිරීක්ෂකයා වේ. එය හරහා යන ඕනෑම කිරණ 'නිරීක්ෂණය' ලෙස සැලකේ. කිරණ ඇත්ත වශයෙන්ම ආරම්භ වන්නේ කොතැනින්ද යන්න නිරීක්ෂකයා නොදනී, නමුත් ඒවා යම් ස්ථානයක ඡේදනය වුවහොත් ඒවා ආරම්භ වන්නේ යැයි සිතිය හැකිය. කිරණ නිල් පැහැයෙන් ද, ලක්ෂ්‍ය කහ (තාත්වික ප්‍රතිබිම්භ) හෝ තැඹිලි (අතාත්වික ප්‍රතිබිම්භ) ලෙස ද දැක්වේ. (නිරීක්ෂකයා ගෙන යාමට විශාල නිල් තිත අදින්න.)
'වර්ණ අනුකරණය' ක්‍රියාත්මක විට, ඒ වෙනුවට ඒවා ප්‍රභව වර්ණවලින් පෙන්වනු ලැබේ.
Seen by obeserver

වර්ණ අනුකරණය

Simulate colors (wavelengths) of light sources, mixture of colors, color filtering, and chromatic dispersion of glasses.
Simulate Colors